සුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ 150 වන සංවත්සරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආණ්ඩුකාරවරයා සහභාගී විය.
පාසලක් හෝ වෙනත් ආයතනයක් වේවා, එහි වර්ධනය හෝ පරිහානිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ එහි නායකත්වය මත බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා පැවසීය. යාපනයේ සුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ 150 වන සංවත්සරයේ දෙවන දිනය අද (2026.07.25) පාසලේ එළිමහන් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාසලේ විදුහල්පතිනි කේ. සුලපමති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඓතිහාසික උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් […]
