Balasingam Kajenderan

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය විවෘත කෙරේ

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 3329ක සහන […]

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය විවෘත කෙරේ Read More »

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මුලතිව් මාන්කුලම්  රෝහලේ ඉදිකළ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පහ.එස්.එම්.චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කල නාදන්, ශ්‍රී ලංකාවේ

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ Read More »

බැංකුවල උකස් කළ ඉඩම් ඔප්පු හිමිකරුවන් සදහාත් උරුමය ඔප්පු ලබාදීමට යෝජනා කරනවා ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු 5400ක්  ඊයේ (26/05/2024)  ලබා දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉඩම් හිමිකම් ඔප්පු අතට මාරුවීම, මුදල් වෙනුවට ලබා දීම, බැංකුවලට ඇප තබා තිබීම හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම යෝජනා ක්‍රමය

බැංකුවල උකස් කළ ඉඩම් ඔප්පු හිමිකරුවන් සදහාත් උරුමය ඔප්පු ලබාදීමට යෝජනා කරනවා ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයට උපාධිධාරීන් බඳවා ගැනීමේ අරමුණින් ඊයේ (25/05/2024) උපාධිධාරීන් 356 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කරන ලදී.  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කළේය.යාපනය ෆාදර් සෙල්වා ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්,

උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

රටේ විශිෂ්ඨ නායකත්වය හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අඛණ්ඩව පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 5,320 ක සහන ණය පහසුකම යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශේෂ මධ්‍යස්ථානය අද (25) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි. රට පුරා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ සහාය ඇතිව රජය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්

රටේ විශිෂ්ඨ නායකත්වය හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අඛණ්ඩව පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි ඉඩම් උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1286 දෙනෙකුට ඉඩම් උරුමය ඔප්පු ලබාදීමේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 372 දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම  (24/06/2024) දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය (CTRB) අද (24/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, යාපනය වෛද්‍ය පීඨයේ

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ. Read More »

යාපනය මිතුරු මිතුරියන්ගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රජා නායකයින්ට උපහාර පිදීමේ වැඩසටහනක්

යාපනය මිතුරෝ සංගමයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනයේ පෞද්ගලික හෝටලයක ඊයේ (19/05/2024) සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.  එම්.චාල්ස් මහත්මිය සහභාගි විය. මෙහිදී ප්‍රජා නායකයින්ට උපහාර වශයෙන් මුද්දර නිකුත් කිරීම සහ ප්‍රජා නායකයන් පිරිසක් වෙත උපහාර පිදීමත් ඊට සමගාමිව  ප්‍රසංගයක් ද පැවැත්විණි. “මෙවැනි වැඩසටහන් සංහිඳියාව ඇති කිරීමට අවස්ථාවක් උදා කරයි.

යාපනය මිතුරු මිතුරියන්ගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රජා නායකයින්ට උපහාර පිදීමේ වැඩසටහනක් Read More »

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (2024/05/19) උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි. ආරක්ෂක අංශ,  පලාතේ රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් ද මෙම රැස්වීමට සහභාගි වූහ. ගරු ජනාධිපතිතුමා විසින් උතුරේ සිදුකිරීමට නියමිත වැඩසටහන් එම  වැඩසටහන්

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් Read More »

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි

 උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (2024/05/17) සිදු විය. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ සංවර්ධන කටයුතු, අධ්‍යාපන, සංචාරක, ඉඩම් අත්පත් කර ගැනීම, එම දූපත් සඳහා ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාරික අවස්ථා, ආයෝජන කටයුතු ඇතුළු විවිධ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය. පශු

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි Read More »