බණ්ඩාරවන්නියන් අනුස්මරණ චෙස් තරඟාවලිය ගරු ආණ්ඩුකාරතුමා විසින් ආරම්භ කරන ලදී.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් දිස්ත්‍රික් අධ්‍යාපන හා සංවර්ධන භාර අරමුදල සහ මුලතිව් දිස්ත්‍රික් චෙස් සංගමය එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතර ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික වීර බණ්ඩාරවන්නියන් අනුස්මරණ මුලතිව් දිස්ත්‍රික් චෙස් තරඟාවලිය, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් අද (2028.08.16) සෙනසුරාදා උදෑසන මුලතිව් මහා විද්‍යාලයේදී ආරම්භ කරන ලදී. මෙම උත්සවය […]
බණ්ඩාරවන්නියන් අනුස්මරණ චෙස් තරඟාවලිය ගරු ආණ්ඩුකාරතුමා විසින් ආරම්භ කරන ලදී. Read More »
