දිළිඳු ගොවි ජනතාවගේ සුබසාධනය තහවුරු වන පරිදි වී වගාව සඳහා ඉඩම් බෙදාදීම සිදු විය යුතුයි – ගරු ආණ්ඩුකාරවරයා
යල කන්නයේ වී වගාව සඳහා රජයේ ඉඩම් බෙදා දීමේදී, දිළිඳු මට්ටමේ පසුවන ගොවීන්ටද එහි ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අවධාරණය කළේය. මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (12.05.2026) අඟහරුවාදා පෙවරු වේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේස්වරන් මහතාගේ පිළිගැනීමේ […]
