“බිම් මට්ටමේ සංවිධාන සාර්ථකව ක්‍රියාත්මක වන විට, ගමේ සංවර්ධනය තුළ අපට සැලකිය යුතු වෙනසක් දැකිය හැකියි” – ගරු ආණ්ඩුකාරතුමා
ගමක සැබෑ වර්ධනය සහ සංවර්ධනය රඳා පවතින්නේ එම ගම තුළ ක්‍රියාත්මක වන බිම් මට්ටමේ සංවිධානවල විශිෂ්ට ක්‍රියාකාරීත්වය මත බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. ගරු ආණ්ඩුකාරතුමා මේ බව කියා සිටියේ ඉලවාලෙයි ‘එලුච්චියගම්’ (Eluchchiyagam) ජනතා සබල ගැන්වීමේ මධ්‍යස්ථානයේ 15 වැනි සංවත්සර උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වී අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් […]
