උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ වෙසක් දින පණිවිඩය

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල හෙවත් උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන උදාර පුණ්‍ය මහෝත්සවයන් සිහිපත් කරන මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේදී, උතුරු පළාතේ වෙසෙන සියලුම බෞද්ධ සහෝදර සහෝදරියන් වෙත මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි. බුදුදහම යනු කාලය අතික්‍රමණය කරමින් පවතින සදාකාලික සාමයේ දහමකි. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් පදනම් කරගනිමින් ගෞතම බුදුරජාණන් […]

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ වෙසක් දින පණිවිඩය Read More »