ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය මෙවර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතයි.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබේ.