ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි.
උතුරු පළාත් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම තුළින් මහජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 21 ක් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද (13) දින පවත්වනු ලැබිණ. ඉහත සඳහන් ගිලන් රථ 21 යාපනය (9), කිලිනොච්චිය (4), වවුනියාව (2), මුලතිව් (2) සහ මන්නාරම […]
ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි. Read More »
