එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා සැසිවාරය සඳහා මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් ඇත්නම් ඔවුන් එය ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. – උතුරු පළාත් ආණ්ඩුකාරවර
එක්සත් රාජ්‍යන් මානව හිමිකම් සභාවේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වන දින ආරම්භ වී ඇති අතර, මානව හිමිකම් සභා සැසිවාරයේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පත්කර ඇත. ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් පොදු […]
