ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී
ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබිණ. මෙහිදී යාපනය කෛතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් රාජ්‍ය වැඩිහිටි නිවාසය සඳහා වූ ප්‍රාථමික නිලධාරීන් 10 දෙනෙකු සඳහා වූ පත්වීම් ලිපි ගරු ආණ්ඩුකාරතුමා […]
ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී Read More »
