ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්ඩෝ මහතා 2019 පෙබරවාරි 26 වන දින උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ දක්නට ලැබෙන දෙමළ භාෂාව කතාකරන පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩු පිළිබඳවත්, උතුරු පළාතේ පොලිස් සේවාව දෙමළ භාෂාව මගින් ඉදිරියට ගෙන යෑමේදී දක්නට ලැබෙන අඩුපාඩුකම් පිළිබඳවත් සාකච්ඡා […]

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ආණ්ඩුකාරතුමා අතර හමුවක් Read More »

විශ්‍රාම ලත් ඉඩම් මිනින්දෝරුවන් ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි.

උතුරු පළාතේ දක්නට ලැබෙන ඉඩම් ගැටළු වල ප්‍රධානතම ගැටළුවක් වශයෙන් ඉඩම් මැනීම් සම්බන්ධ ගැටළු දක්නට ලැබෙන බවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා නිරීක්ෂණය කර ඇත. ඉඩම් මැනීම සඳහා ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවශ්‍ය සේවක සංඛ්‍යාවක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. එබැවින් ඉඩම් මැනීම් කටයුතු කඩිනම් කිරීම සඳහා විශ්‍රාම ලත් මිනින්දෝරුවන් උතුරු පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන

විශ්‍රාම ලත් ඉඩම් මිනින්දෝරුවන් ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 පෙබරවාරි 20

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය පසුගිය සතියේ මෙන්ම 2019 පෙබරවාරි 20 වන දින ද කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 පෙබරවාරි 20 Read More »

ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව

ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්දියානු මහකොමසාරිස් තරන්ජිත් සිං චන්දු මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 පෙබරවාරි 17 වන දින ඉන්දියානු මහකොමසාරිස් නිල නිවාසයේ දී පැවැතුනි. ඉන්දිය නිවසට පැමිණි ආණ්ඩුකාරතුමා ඉන්දියානු මහකොමසාරිස්තුමා විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. මෙම හමුව සිහිගැන්වීමක් වශයෙන් ආණ්ඩුකාරතුමා විසින් මහකොමසාරිස්තුමා හට නා පැළයක් ලබා දෙනු ලැබීය. උතුරු

ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව Read More »

ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ.

පසුගිය වසරේ දෙසැම්බර් මස කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර ගැලීමට හේතුව ඉරණමඩු වැවද යන සත්‍ය තොරතුරු දැනගැනීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් පත්කරනු ලැබූ සත්‍ය දැනගැනීමේ කමිටුවේ අතුරු විමර්ශන වාර්තාව ගරු ආණ්ඩුකාරතුමා වෙතට ඉදිරිපත් කරනු ලැබිණ. මෙම අතුරු වාර්තාව විමර්ශන කමිටුවේ සභාපති ඉංජිනේරු රගුනාදන් මහතා විසින් ගරු ආණ්ඩුකාරතුමා වෙතට ඉදිරිපත් කරනු ලැබිණ. ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා

ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම තුළින් මහජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 21 ක් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද (13) දින පවත්වනු  ලැබිණ. ඉහත සඳහන් ගිලන් රථ 21 යාපනය (9), කිලිනොච්චිය (4), වවුනියාව (2), මුලතිව් (2) සහ මන්නාරම 

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි. Read More »

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට සහන විමර්ෂන කමිටුවක්

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙනුත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙනුත් ආණ්ඩුකාරතුමාගේ අවධානයට බොහෝ පැමිණිලි ඉදිරිපත්වීම යටතේ මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට සහන විමර්ශන කමිටුවක් පත් කිරීමට ගරු ආණ්ඩුකාරතුමා තීරණය කර ඇත. තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට නියමිත අතර එයින් එක්කෙනෙක්

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට සහන විමර්ෂන කමිටුවක් Read More »

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා ආණ්ඩුකාරතුමා හමුවිය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාස්ට්ටේසේදර් මහතා අද (07) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාව ආණ්ඩුකාර කාර්යාලයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා ආණ්ඩුකාරතුමා හමුවිය. Read More »

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි. උතුරු පළාතේ ක්‍රියාත්මක වන පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුලත ලියාපදිංචි කිරීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නියෝග කරනු ලැබීය. මේ යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික ආයතන හිමිකරුවන් තම අධ්‍යාපන ආයතනය පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අධ්‍යාපන ආයතනය පිහිටුවා

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි Read More »

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම්

යුද්ධයෙන් නිදහස් වූ පළාතක් වශයෙන් උතුරු පළාත දක්නට ලැබෙන අතර මෙහි ජීවත් වන ජනතාවට සැබෑ නිදහසක් භුක්ති විඳීමේ පරිසරයක් ඇති කිරීමටනම් උතුරු පළාත් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාත් රාජ්‍ය සේවකයින් දැනුවත් කළේය. 2019 පෙබරවාරි 04 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වනු ලැබූ 71වන නිදහස්

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම් Read More »