ආණ්ඩුකාරවර(Governor)

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී2019.03.13 වන දින පවත්වනු ලැබිණ. මෙහිදී ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව සහ පොදු සංවිධාන විසින් ලිඛිතව තම ඉල්ලීම් ඒ සඳහා වෙන් වූ අංශය වෙත භාර දෙනු ලැබූහ. උතුරු නැගෙනහිර […]

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13 Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී හෙට (13) වන දින පැවැත්වීමට නියමිතයි. උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත මෙම මහජන දිනය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත්

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13 Read More »

මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දෙමි. – ආණ්ඩුකාරතුමා

අධ්‍යාපනයට මුල්තැන දුන් එක් සංස්කෘතියක් වශයෙන් උතුරු පළාත් සංස්කෘතිය පෙන්වා දිය හැකිය. දිස්ත්‍රික් මට්ටමින් 22 වන ස්ථානයත් පළාත් මට්ටමින් 06 වන ස්ථානයත් ලබා ඇති උතුරු පළාත නැවත දියුණුව කරා ගෙන යාමට අප කටයුතු කළ යුතුයි. එමෙන්ම මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දී කටයුතු සිදු කරන බවට ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා

මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දෙමි. – ආණ්ඩුකාරතුමා Read More »

අද සිකුරාදා දින සමහර දෙමළ මාධ්‍ය තුළින් ප්‍රකාශිත “අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ආණ්ඩුකාරතුමා හමුවීමට උත්සහ කළත් එතුමා හමුවීමට නොහැකි විය.” නැමැති පුවත පිළිබඳ පැහැදිලි කිරීම – ආණ්ඩුකාරතුමා

උතුරු නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පෙරේදා ආණ්ඩුකාරතුමා හමුවීමට වේලාවක් වෙන්කරවා දෙන ලෙස යාපනය විශ්වවිද්‍යාල නීතිපීඨ මහාචාර්ය කුමාරවඩිවේල් කුරුබරන් මහතා හා මාධ්‍යවේදියෙකු හරහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් පෙරේදා ආණ්ඩුකාරතුමා කොළඹ සිටි බැවින් එදින වේලාවක් වෙන්කරවා දීමට නොහැකි වූ අතර ඊයේ දින පෙ.ව.9.45 ට තමන් හමුවීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් වේලාවක් වෙන්කරවා  දුන් අතර

අද සිකුරාදා දින සමහර දෙමළ මාධ්‍ය තුළින් ප්‍රකාශිත “අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ආණ්ඩුකාරතුමා හමුවීමට උත්සහ කළත් එතුමා හමුවීමට නොහැකි විය.” නැමැති පුවත පිළිබඳ පැහැදිලි කිරීම – ආණ්ඩුකාරතුමා Read More »

ඇමරිකානු හා නෙදර්ලන්ත තානාපතිවරු සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව

ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිටීස් (Alaina B. Teplitz) සහ නෙදර්ලන්ත තානාපති වන ජෝන්නේ ඩෝර්නිවාර්ඩ් (Joanne Doornewaard) යන අය 2019 මාර්තු 07 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කළහ. මෙහිදී උතුරු පළාතේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික තත්වය

ඇමරිකානු හා නෙදර්ලන්ත තානාපතිවරු සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා සැසිවාරය සඳහා මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් ඇත්නම් ඔවුන් එය ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. – උතුරු පළාත් ආණ්ඩුකාරවර

එක්සත් රාජ්‍යන් මානව හිමිකම් සභාවේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වන දින ආරම්භ වී ඇති අතර, මානව හිමිකම් සභා සැසිවාරයේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් විසින්  උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පත්කර ඇත. ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් පොදු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා සැසිවාරය සඳහා මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් ඇත්නම් ඔවුන් එය ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. – උතුරු පළාත් ආණ්ඩුකාරවර Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 මාර්තු 06

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 06 වන දින කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 මාර්තු 06 Read More »

හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

හින්දු පූජක කමිටුවේ සභාපති සිවශ්‍රී කේ.වී.කේ. වෛදීශ්වර පූජකතුමා 2019 මාර්තු 04 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ ආගම් අතර ඇති වී ඇති ගැටළු සහ උතුරු පළාතේ හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක්විය. එමෙන්ම මන්නාරම තිරුකේදීශ්වර දේවාල ප්‍රදේශයේ ඊයේ ඇතිවූ සිද්ධිය

හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක් Read More »

සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක්

සිවරාත්‍රී දින ආගමික කටයුතු මුල්කරගනිමින් සිසුන් සහ දෙමව්පියන්ගේ යහපත උදෙසා සිවරාත්‍රී දිනයට පසු දින 2019.03.05 වන අඟහරුවාදා උතුරු පළාත් පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දැනුම් දී ඇත. මෙම දින පෞද්ගලික අධ්‍යාපන ආයතනද සිසුන් සඳහා නිවාඩු ලබා දෙන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි. ලබා දී ඇති මෙම නිවාඩුව

සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක් Read More »

පාසල් 151 කට ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ලබාදෙනු ලැබීය.

සියලු සම්පත් වලින් පිරිපුන් උතුරු පළාත ලංකාවේ අනෙකුත් පළාත් වලට ආධාර ලබා දිය හැකි පළාතක් වශයෙන් දිනක වෙනස් කිරීම මාගේ සහිනයකි. එම සිහිනය මා මෙහි බීජයක් ලෙසින් හැර යාමට කැමති බව උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පවසනු ලැබීය. උතුරු පළාතේ තෝරාගත් පාසල් 151 කට ආදි ශිෂ්‍යයන් විසින් ක්‍රීඩා උපකරණ ලබා දීමේ උත්සවයක් 2019 පෙබරවාරි

පාසල් 151 කට ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ලබාදෙනු ලැබීය. Read More »