ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය
ශ්‍රී ලංකාවේ 71වන නිදහස් දින සමරනු ලබන අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිමන් ඇතුළු සියලුම ලාංකිකයන්ට මාගේ නිදහස් දින සුභ පැතුම් එක්කරමි. යටත් විජිත පාලනයෙන් මිදීම අපට ආඩම්බරයක් වුවත් දේශපාලන ආර්ථික සංස්කෘතික සමාජ නිදහස සියලුම ජනතාව ලබා ගන්නා තුරු අඛණ්ඩව අපේ ගමන යායුතුයි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු අනෙකුත් අය දරණ සියලුම උත්සහයන් සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරමි. […]
ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය Read More »
