දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි
දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි ඉඩම් උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1286 දෙනෙකුට ඉඩම් උරුමය ඔප්පු ලබාදීමේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 372 දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම (24/06/2024) දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. […]
