ආණ්ඩුකාරවර(Governor)

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී

උතුරු පලාතේ ජනතාව මුහුණදෙන ගැටලු හා අවශ්‍යතා හදුනාගෙන ඒ් සදහා විසදුම් ලබාදීමේ අරමුණින් උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන තවත් ජනහමුවක් නාගදීප ප්‍රදේශයේදී 20 වනදා පැවත්වුනි. යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකෙන නාගදීප බලප්‍රදේශයේ පවුල් 1000 කට ආසන්න ප්‍රමාණක් සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වෙයි. නාගදීප උතුර , නාගදීප දකුණ සහ […]

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී Read More »

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි.

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමළුව හෙට (21) සිට 26 වනදා දක්වා ත්‍රීකුණාමලයේදී පැවත්වීමට නියමිතයි. මෙම සමුළුව සදහා යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක් නියෝජනය කරමින් දරු දැරියන් 253ක් සහභාගී වීමට නියමිතය. මෙම බාලදක්ෂයන් සදහා සුභපැතුම් එක් කිරීමත් ඔවුන් සදහා ද්‍රව්‍යමය ආධාර සංකේතවත්ව ප්‍රධානය කිරීමත් ගරු උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.ඒස්.එම්. චාලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20)

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි. Read More »

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්

උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවත්වුණි. ප්‍රදේශයේ නීතිය හා සාමය නිසිපරිදි පවත්වාගෙන යාම සහ ජනජීවිතයේ ඒදිනෙදා කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කිරීමත් සිවිල් ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යුදහමුදාවේ සහය ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්.

 උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති රියර් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දින උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. උතුරු පලාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගැනීමත් නාවික හමුදා උතුරු බලප්‍රදේශය තුල පවත්නා ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. උතුරු පලාතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්. Read More »

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි

අස්වැසුම සුබසාධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡාවක් 2024.02.13 දින මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියද සහභාගී වූවාය. අස්වැසුම සුබසාධන ව්‍යාපෘතිය රටපුරා ප්‍රවර්ධනය කර ඇති අතර එහි දෙවන අදියර මේ මස 15 වැනිදා

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි Read More »

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි

වසර 18කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිලියාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පියවර ගෙන ඇත. මෙම මාර්ගය පිළිබඳව ගම්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමට අනුව ගරු ආණ්ඩුකාරතුමිය විසින් කිලෝමීටර් 02 මීටර් 34 ක පමණ දුරුති මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා කොමසාරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී. ඒ සඳහා

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි Read More »

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ මාතෘ නේවාසිකාගාර 02ක් ප්‍රතිසංස්කරණය කොට විවෘත්ත කොට ජනතා අයිතියට පත්කිරීම 09 වනදා උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි. මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 38 ක මූල්‍ය ආධාර මත එම සාමාජිකයින්ගේද ප්‍රධානත්වයෙන් මන්නාරම් රෝහලේ නව වාට්ටු දෙකක් ජනතා අයිතියට පත්කරන ලදි. මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි

ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රූට්ජන්ස්  (Iwan Rutjens), උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.02.08) දින හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය. යාපනය දිස්ත්‍රීක්කයේ  පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි Read More »

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය

යාපනය ආනෙයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවර සංගමයේ නියෝජිතයන් පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (2024.02.08) යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ. ඒහිදී ධීවරයින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල අතර ඔවුන් ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය ඉල්ලීම් මගින් පවසා සිටියේ කාකයිතිව් වෙරළ තීරයේ තමන්ට වෙන්කර ඇති ප්‍රදේශය එළිපෙහෙළි කර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිසි බලපත්‍රයක්

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය Read More »

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි.

උතුරු පළාතේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (06) වවුනියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට , රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, හා ගුරුවරුන් සහභාගී වූහ.

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »