අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම
උතුරු පලාතේ පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය අධ්‍යාපනය අමාත්‍යාංශය ලෙස සැමවිටම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අනෙක් පලාත් හා සැසඳීමේදී උතුරු පලාතේ දරුවන්ගේ අධ්‍යාපනය පෙරට වඩා ඉහල අගයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාහ කරනු ලැබුවේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල අධ්‍යාපනය ක්සේස්ත්‍රයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. උතුරු පලාත් […]
