කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්විණි
ලබන වසරේ උතුරු පළාත් සභාවට වැඩි අරමුදල් වෙන් කරන බව ප්‍රකාශ කළ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන ව්‍යාපෘති වහාම සකස් කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය. කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල […]
