අපි නීතිගරුක සමාජයක් වශයෙන්ද, ගෞරවනීය හා සදාචාරාත්මක සමාජයක් වශයෙන්ද පත්විය යුතුයි.එම වෙනස පුද්ගලයාගෙන් ආරම්භ වී සමාජය දක්වා ව්‍යාප්ත විය යුතුයි. – ගරු ආණ්ඩුකාරතුමා
වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන විට, එය ඇති කරන විට එය දුෂ්කර වනු ඇත. නමුත් සියලු දෙනා එක්ව නොපසුබට උත්සාහයකින් කටයුතු කළේ නම් එම වෙනස ඇති කළ හැකිය. මෙලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ‘හදවතින්ම යාපනයට’ මාතෘකාව යටතේ සිදු කරනු වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස, යාපනය දිස්ත්‍රික් පාසල් […]
