උතුරු අපනයනකරුවන්ගේ සමුළුව 2027′ ජනවාරි 20 සහ 21 යන දිනවල පැවැත්වීමට නියමිතය
උතුරු පළාත් නිෂ්පාදන සහ සේවා ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීමෙන් නව ව්යාපාරික අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින්, ‘උතුරු අපනයනකරුවන්ගේ සමුළුව 2027’ ලබන වසරේ ජනවාරි 20 සහ 21 යන දිනවල යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (2026.10.13) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී […]
උතුරු අපනයනකරුවන්ගේ සමුළුව 2027′ ජනවාරි 20 සහ 21 යන දිනවල පැවැත්වීමට නියමිතය Read More »
