උතුරු පළාත් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය – 2026′, උඩුප්පිඩ්ඩි ඉමයියනන් මධ්‍යම ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිසුන්ට සිය අධ්‍යාපන කටයුතුවලට අමතරව කලා හා ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අලුත් අවුරුදු උත්සව අවස්ථාවන් මනා පිටුවහලක් වන බවත්, මෙවැනි අතිරේක ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් සිසුන්ගේ නායකත්ව ගුණාංග ඇතුළු යහපත් ලක්ෂණ වර්ධනය කරගත හැකි බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශය […]
