පළමු අදියරේදී උතුරු පළාතේ යෝජිත ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා නිල අනුමැතිය ලැබී ඇත – ලෝක බැංකු නියෝජිතයින් ගරු ආණ්ඩුකාරතුමාට දැනුම් දුන්නේය.
ලෝක බැංකු නියෝජිතයින් අද (2026.04.03) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාට දැනුම් දුන්නේ, ලෝක බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට නියමිත(REVIVE – Regional Empowerment through Vibrant, Inclusive, and Viable Economies) ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පළමු අදියරේදී යෝජනා කර ඇති ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා නිල අනුමැතිය ලැබී ඇති බවයි. මෙම සිකුරාදා […]
