ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ උප තානාපති ගරු ආණ්ඩුකාරතුමා හමුවී සාකච්ඡා කළේය.
දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් උතුරු පළාතේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පළාත් සභාවේ වාර්ෂික අයවැයට අමතරව මධ්‍යම රජයෙන් විශේෂ අරමුදලක් වෙන් කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ උප තානාපති ඔලිවියර් ප්‍රාස් මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද අඟහරුවාදා (2026.02.17) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් […]
