‘පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක්’ ව්‍යාපෘතියේ දෙවන අදියර ළඟදීම ආරම්භ වන බව ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උතුරු පළාතේ ප්‍රජා මට්ටමින් ‘ග්‍රාමීය ආලෝක ව්‍යාපෘතිය’ සහ පාසල් සිසුන් සඳහා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ‘පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක්’ ව්‍යාපෘතියේ දෙවන අදියර ළඟදීම ආරම්භ වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා නිවේදනය කර තිබේ. මෙම ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද, අඟහරුවාදා (2026.02.24) සවස […]
