ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි
උතුරු පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා […]
ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි Read More »
