ශ්රී ලංකාවේ සමෘද්ධිමත්ම පළාත වන උතුරු පළාත දරිද්රතාවයෙන් ද ඉදිරියෙන්ම සිටී – ගරු ආණ්ඩුකාරතුමා
කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ අංශවල ප්රමුඛයෙකු වන ඉන්දුනීසියාව උතුරු පළාත සමඟ තම අත්දැකීම් බෙදා ගත යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි කුස්ටිනා ටොබින්ගෙන් ඉල්ලා සිටියේය. ඉන්දුනීසියානු තානාපතිවරයා සහ ශ්රී ලංකාවේ නියෝජ්ය තානාපතිවරයාගෙන් සමන්විත දූත පිරිසක් 2025.10.31 පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා පැවැත්වූහ. උතුරු පළාතේ […]
