ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ වවුනියාව සහ යාපනය නගරවල සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර එන්.වේදනායකන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ඇතුළත් වවුනියාව සහ යාපනය නගරවල සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් අද (2025.11.25) අඟහරුවාදා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරයාගේ, මහජන නියෝජිතයින්ගේ සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු වල පූර්ණ අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘති […]
