යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා වන භාරකාර අරමුදල් පාලක මණ්ඩලය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වූ අවසාන එකඟතාවයට පැමිණේ.
යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා වන භාරකාර අරමුදල් පාලක මණ්ඩලය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වූ අවසාන එකඟතාවයට අද (2026.07.27) සඳුදා පැවැත්වුණු ‘සංයුක්ත කළමනාකරණ කමිටු’ රැස්වීමේදී එළඹෙන ලදී. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙම 7 වැනි සංයුක්ත කළමනාකරණ රැස්වීමට උසස් මට්ටමේ නියෝජිතයින් රැසක් විවිධ ස්ථානවල සිට සම්බන්ධ වූහ. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ […]
