උතුරු පළාත් සභා නිලධාරීන් සහභාගී වූ ‘සුපිළිපන්න පා ගමන’ කණ්ඩායම ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් ආරම්භ කරන ලදී.

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම මගින් දූෂණයෙන් තොර පරිපාලන ව්‍යුහයක් නිර්මාණය කිරීම අවධාරණය කරන මහා ‘සුපිළිපන්න පා ගමන’ වැඩසටහනක් අද (2026.07.28) අඟහරුවාදා යාපනය දිස්ත්‍රික්කයේ දී සාර්ථකව පැවැත්විණි. සුපිළිපන්න රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ‘සුපිළිපන්න සංස්කෘතිය – පිරිසිදු ශ්‍රී ලංකාව’ ජාතික මුලපිරීම යටතේ, ‘සුපිළිපන් ඩිජිටල් […]

උතුරු පළාත් සභා නිලධාරීන් සහභාගී වූ ‘සුපිළිපන්න පා ගමන’ කණ්ඩායම ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් ආරම්භ කරන ලදී. Read More »