කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වාරි මහිම – අපේ උරුමය’ ජාතික වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයෙන් නිල වශයෙන් ආරම්භ කෙරේ.
කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වාරි මහිම – අපේ උරුමය’ ජාතික වැඩසටහන, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් අද දින (2026.07.01) බදාදා මුලතිව් දිස්ත්‍රික්කයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුලතිව් දිස්ත්‍රික්කයේ ” නීරාවී ඌට්ටුකුලම් ” වැව පරිශ්‍රයේදී මෙම ජාතික වැඩසටහන අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් උත්සවාකාරයෙන් ආරම්භ […]
