July 19, 2026

පළාත් සභාව හරහා ගුරු පුරප්පාඩු පිරවීමේදී, දිස්ත්‍රික් මට්ටමින් පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා පැවසීය.

මෙවර මධ්‍යම රජය හරහා ගුරු පුරප්පාඩු පිරවූවද, අනාගතයේදී පළාත් සභාව හරහා ගුරු පුරප්පාඩු පිරවීමේදී දිස්ත්‍රික් මට්ටමින් පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයනාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ඒකාබද්ධව සංවිධානය කරන ලද තෙවන ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවේ ප්‍රධාන අංගයක් ලෙස, “උතුරු පළාතේ අ.පො.ස. […]

පළාත් සභාව හරහා ගුරු පුරප්පාඩු පිරවීමේදී, දිස්ත්‍රික් මට්ටමින් පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා පැවසීය. Read More »

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවී සාකච්ඡා කළේය.

කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල නව කර්මාන්තපුර පිහිටුවීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා කළ ඉල්ලීම පිළිගනිමින්, ඒ සඳහා සුදුසු ඉඩම් වහාම හඳුනා ගන්නා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා ඉල්ලා සිටියේය. යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (2026.07.17) සිකුරාදා රාත්‍රියේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවී සාකච්ඡා කළේය. Read More »