ජනතාව බලා සිටි ‘ක්‍රමානුකූල වෙනස’ සම්පූර්ණ වන්නේ දේශපාලනඥයන් වෙනස් වූ ආකාරයට නිලධාරීන් වෙනස් වුවහොත් පමණි!” – සුපිළිපන්න සතියේ උත්සවයේදී ගරු * ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රකාශය
රජය වෙනස් වූ පමණින් ක්‍රමයේ වෙනස සම්පූර්ණ නොවේ. ජනතාව බලා සිටි වෙනස ජනතාවගේ දොරකඩට ළඟා වන්නේ දේශපාලනඥයින් වෙනස් වුවහොත් පමණක් බවත්, නිලධාරීන් ද වෙනස් වුවහොත් පමණක් බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. ‘නීතියට ගරු කරන අවංක රාජ්‍ය සේවය’ යන තේමාව යටතේ උතුරු පළාත් සුපිලිපන්න සතියේ (2026 ජූලි 27 සිට 2026 ජූලි 31 […]
