උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි
උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නොමිලේ නිවාස වැඩසටහන පිළිබඳව ප්‍රතිලාභන් පෞද්ගලිකව මුණගැසී පැහැදිලි කිරීමක් අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි. . ගරු ආණ්ඩුකාර තුමිය මේ බව පැවසුවේ 2024/04/03 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී නොමිලේ නිවාස යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය. වහලය මත සූර්ය පැනල යොදා ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම නිවාස […]