සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි

උතුරු පළාත් අලුත් අවුරුදු උත්සවය අද (2024/04/16) වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.  අලුත් අවුරුදු උත්සවයේදී සංවිධානය කර තිබූ සංස්කෘතික අංග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය  උත්සව සභාව ඇමතීය. “උතුරු පළාතේ මේ වසරේ සාර්ථක වගාවක් කරන්න පුළුවන්.  මේ සඳහා ප්‍රමාණවත් තරම් ජලය තිබේ. […]

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි Read More »