ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට උතුරු පළාතේ දායකත්වය අනාගතයේදී 10% දක්වා ඉහළ නැංවිය යුතුයි – ගරු ආණ්ඩුකාරතුමාගේ ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) උතුරු පළාතේ දායකත්වය දැනට පවතින්නේ 4.5% ක අවම මට්ටමක බවත්, ඉදිරි වසර කිහිපය තුළ එම දායකත්වය අවම වශයෙන් 10% දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය කරා අප මේ වන විට දැඩි ලෙස කැපවී වැඩ ආරම්භ කර ඇති බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය. යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය […]
