මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ පවතින සිවිල් ඉඩම් පිළිබඳ ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල් වෙයි.
මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ සිවිල් ඉඩම් පිළිබඳ විශේෂ හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එම හමුවෙන් පසු ආණ්ඩුකාරවරයා අදාළ ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ චාරිකාවක් ද කළේය. මහවැලි එල් කලාපයට අයත් ඉඩම්වල ජීවත් වූ වැසියන් ආණ්ඩුකාරවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ සිය ඉඩම්වල […]
