සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය කෙරෙහි තරුණයින් තුළ උනන්දුව ඇති කිරීම සඳහා පලාලි ගුවන් තොටුපළේ විශේෂ ප්‍රදර්ශන ශාලාවක් ස්ථාපිත කිරීමට ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී තීරණය කරන ලදී.
සිවිල් ගුවන් සේවා අධ්‍යාපනය පිළිබඳව උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල තරුණයින් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කිරීමට සහ තරුණයින් අතර මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා පලාලි ගුවන් තොටුපළේ විශේෂ ප්‍රදර්ශන ශාලාවක් ස්ථාපිත කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති උසස් මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමකදී තීරණය කරන ලදී. වරාය සහ සිවිල් ගුවන් […]
