Kathir Sadagopan

වියළි මිරිස් නිෂ්පාදන ක්ෂේත්‍ර උත්සවය – මන්නාරම දිස්ත්‍රික්කය

දිස්ත්‍රික් මට්ටමින් වියළි මිරිස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මගපෙන්වීම යටතේ මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මන්නාරම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් 240 දෙනෙකු වෙත MICH Hy-1 පන්තියේ මිරිස් බීජ අක්කර 0.25ක් බෙදා දෙන ලදී. ඒ ආකාරයට කොණ්ඩච්චි කෘෂිකාර්මික උපදේශක පරාසයේ එම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක දේවෛනි පීරිස් මහත්මියගේ කෘෂිකාර්මික උපදෙස් පරිදි නලින් නම් […]

වියළි මිරිස් නිෂ්පාදන ක්ෂේත්‍ර උත්සවය – මන්නාරම දිස්ත්‍රික්කය Read More »

ස්ථිර බෝග සායන කඳවුර – වව්නියාව දිස්ත්‍රික්කය

සෑම සිකුරාදා දිනකම උදෑසන 5 සිට 7.30 දක්වා වව්නියාව වෙළඳපොළට පෙරේදා (01.03.2024) ආරම්භය ස්ථිර බෝග සායනය පැවැත්වේ. CABI ලෙස හඳුන්වනු ලබන්නේ “කෘෂිකාර්මික සහ ජීව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය” ආයතනය විසින් 2009 වසරේ දී ශ්‍රී ලංකාව තුළ ඉදිරියෙන් සිට යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය ජයග්‍රහණය කරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ජංගම බෝග සායනය සහ ස්ථිර

ස්ථිර බෝග සායන කඳවුර – වව්නියාව දිස්ත්‍රික්කය Read More »

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් අධ්‍යාපන හා තාක්ෂණ ප්‍රදර්ශනයක් මෙන්ම සැණකෙලියක් අද (06) සිට ලබන 10 වැනිදා දක්වා පැවත්වෙයි. මෙම ප්‍රදර්ශනය හා සැණකෙලි භූමිය නිල වශයෙන් විවෘත්ත කිරීම අද (06) පෙරවරු 10ට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ විශේෂ සංදර්ශන මාලාවකින් 73 වන සංවත්සරට අලංකාර වීම විශේෂත්වයකි. උඩුගුවනේ

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි Read More »

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති H E Khaled Nasser Sulaiman Al Ameri මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර හමුවක් පැවැත්වුණි . මෙම රැස්වීම 2024.03.01 දින සවස යාපනයේදී පැවැත්විණි. මෙම හමුවේදී උතුරු පළාතේ සිදු කළ හැකි නව ආයෝජන පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. මීට අමතරව, කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ අභියෝග,

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර හමුවක්. Read More »

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර

අයදුම්පත් කැදවීම 2024 අස්වැසුම සුභසාධක මාර්ගගත අයදුම්පත – 2024 අස්වැසුම සුභසාධක අයදුම් පත – 2024 වැඩි විස්තර සඳහා: මෙහි ක්ලික් කරන්න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර Read More »

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024

පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති නිදහස් දින සැමරුමට සමගාමීව “සුවධාරණී රුක්රෝපණ සතිය ” යනු නමින් 2024.02.01 සිට 2024.02.07 දක්වා ගස් ලක්ෂ 10ක් සිටුවීමට අගමැතිවරයා යෝජනා කර ඇති බව සඳහන් කරේ. පළාත් ප්රාධාන ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ නියාමනය සහ ප්රා දේශීය ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ සියලුම ග්රාහම නිලධාරි කොට්ඨාෂවලින්ද රුක් රෝපණය කිරීමට

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024 Read More »

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය

2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය උතුරු පළාත් සභාවේ ලේකම්වරයා වන එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 01.01.2024 වන දින සඳුදා පෙ.ව 8.30 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංකීර්ණයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,පළාත් පාලන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්ද,ප්‍රධාන අභ්‍යන්තර කොමසාරිස්වරුන්ද,මෝටාර් ප්‍රවාහන,ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ද,අනෙකුත් නිලධාරින්ද

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය Read More »

උතුරු පළාත් සභාව මගින් නොවැම්බර් මාසය සඳහා රුක් රෝපණ වැඩසටහන් – 2023

නොවැම්බර් රුක් රෝපණ මාසය නිමිත්තෙන් 2023.11.09 බ්‍රහස්පතින්දා පස්වරු 1.00 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් තුමාගේ සංවිධානයෙන් උතුරු පළාත් සභා සංකීර්ණයේ හා එළිමහන් පරිශ්‍රයේදී රුක් සිටුවීම සිදු කිරීම විශේෂයකි. මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම්තුමා, සහකාර ප්‍රධාන ලේකම්තුමා, පරිපාලන නිලධාරි, ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී පැළ සිටුවන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහනේ දී

උතුරු පළාත් සභාව මගින් නොවැම්බර් මාසය සඳහා රුක් රෝපණ වැඩසටහන් – 2023 Read More »

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව ගියාය. යාපනයේ නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි. ඉන් අනතුරුව යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කල ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක Read More »

ලෝක පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ප්‍රධාන ලේකම් පොකුර කාර්යාලය විසින් නල්ලූර් කෝවිල් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 පැවැත්වේ

ලෝක පිරිසිදු කිරිමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් තුන්වන සෙනසුරාදා සමරනු ලැබේ. ඒ අනුව ‘ඉවුර, ගංගා, වනාන්තර සහ මාර්ගවල අනවසරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිරිසිදු කිරීම’ යන තේමාව යටතේ රටවල් 164ක් මෙවර සමරනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය රජයේ පෞද්ගලික සමාගම් සහ මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයෙන් සිදු කිරීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ලෝක පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ප්‍රධාන ලේකම් පොකුර කාර්යාලය විසින් නල්ලූර් කෝවිල් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 පැවැත්වේ Read More »