උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා; ව්‍යවසායකයන් සමඟ සෘජු සාකච්ඡාවක
උතුරු පළාතේ ව්‍යවසායන්, නිෂ්පාදන සහ ව්‍යවසායකයන්ගේ කුසලතා ප්‍රදර්ශනය කරමින්, වෙළඳපොළ අවස්ථා සහ ආයෝජන සබඳතා ගොඩනඟන ප්‍රධාන වේදිකාවක් වන ‘උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026’ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් නිරීක්ෂණය කරන ලද අතර, ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් සමඟ සාකච්ඡාවකද නිරත විය. උතුරු කර්මාන්ත මණ්ඩලයේ සංවිධානයෙන් ‘උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026’ යාපනය තිරුවල්ලුවර් […]
