පාසල් සඳහා වන විදුලි බිල්පත් ප්‍රතිපාදන ලබන වසරේ සිට වැඩි කිරීමට සාධනීය අවධානය – ආණ්ඩුකාරවරයා
උතුරු පළාත් පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා දෙන විදුලි බිල්පත් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව දැනුම් දී ඇති බැවින්, පාසල්වල අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් එම මුදල ලබන වසරේ සිට වැඩි කිරීම පිළිබඳව සාධනීය ලෙස පරිශීලනය කරනු ලබන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 2026 වසරේ තෙවන කාර්තුව සඳහා වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ […]
