උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අලුත් කොමසාරිස්වරයෙකු පත්කිරීම
උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරිය ලෙස එන්. තවලෝජිනී මහත්මිය පත් කර ඇත. ඇය සඳහා වන පත්වීම් ලිපිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයාගේ ලේකම් සිවපාදසුන්දරම් සත්‍යශීලන් මහතා විසින් ඊයේ (2026.08.07) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී බාර දෙන ලදී. උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ කේ. කාංචනා මහත්මිය මධ්‍යම රජයේ සේවය සඳහා […]
උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අලුත් කොමසාරිස්වරයෙකු පත්කිරීම Read More »
