උතුරු පළාතේ සමස්ත ජාතික නිෂ්පාදන දායකත්වය සියයට 4.5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීමට ඉලක්කයක් – ආණ්ඩුකාර නා. වේදනායගන්
උතුරු පළාතේ මුළු ජාතික නිෂ්පාදනය සඳහා වන දායකත්වය දැනට සියයට 4.5 ක් වන අතර, එය සියයට 10 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් අප විසින් තබා ඇත. මෙම ඉලක්කය ඉක්මනින් සපුරා කර ගැනීම සඳහා ව්‍යවසායකයන්ගේ පූර්ණ සහයෝගය, කැපවීම සහ අලුත් දේ කිරීමට ඇති උනන්දුව අපට අවශ්‍ය වේ. වත්මන් රජය යටතේ අපට ලැබී ඇති සාධනීය වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන […]
