උතුරු පළාතේ ආරක්ෂාව සහ නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සමඟ ආණ්ඩුකාරවරයා සාකච්ඡාවක
උතුරු පළාතේ පොලිස් කටයුතුවල ප්රගතියක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා, මාරාන්තික මත්ද්රව්ය පාලනය කිරීම, වැලි මාෆියාවේ ක්රියාකාරකම් වැළැක්වීම සහ මාර්ගවල යෞවනයන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනෙකුත් මාර්ග පරිශීලකයින්ට තර්ජනයක් වන තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් දැඩි පියවර ගැනීමේ අවශ්යතාව අවධාරණය කළේය. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා […]
