‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ කෝනාවිල් ගාන්දි ප්‍රාථමික පාසලේ නව ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අද පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 21 ක වියදමින් ඉදිකරන ලද කිලිනොච්චියේ කෝනාවිල් ගාන්දි ප්‍රාථමික පාසලේ නව දෙමහල් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සමාරම්භක උත්සවය අද (2026.06.23) අඟහරුවාදා උදෑසන පැවැත්විණි. පාසල් විදුහල්පතිනි වී. සෙල්වනන්දන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ […]
