උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක්
උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නව ක්රියාමාර්ග රැුසක් පසුගිය කාලය පුරාවට ගනු ලැබිණි. එහි දිගුවක් වශයෙන් පසුගිය අගෝස්තු 02 දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්රධානත්වයෙන් මාර්ග ආරක්ෂාව පිළිබ`ද ජාතික කවුන්සිලයේ සහ උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ නිළධාරීන් සම`ග විශේෂ සාකච්ඡුාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාර්ග […]
උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක් Read More »
