ගුරු කාර්යමණ්ඩල තුලනය කිරීම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සතුය. ඔවුන් තම යුතුකම් සුදුසු ලෙස ඉටු කළ යුතුය – ගරු ආණ්ඩුකාරතුමා.
උතුරු පළාතේ ඇතැම් විෂයයන් සඳහා ගුරු අතිරික්තයක් පවතින බව දත්තවලින් පෙනී යයි. එසේ නම්, උතුරේ කිසිදු පාසලක එම විෂයයන් සඳහා පුරප්පාඩු නොතිබිය යුතුය. ප්‍රායෝගිකව එවැනි තත්වයක් නොමැත. මෙම ගුරු කාර්යමණ්ඩල තුලනය කිරීමේ සම්පූර්ණ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සතුය. ඔවුන් තම වගකීම් සුදුසු ආකාරයෙන් ඉටු කළ යුතු අතර සහයෝගයෙන් කටයුතු කළ යුතු බව උතුරු පළාත් ගරු […]
