කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.
කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම් සහ කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද (2025.10.01) බදාදා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කාන්තා කටයුතු අමාත්‍යාංශය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ […]
