මන්නාරම තරුණ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ඉදිරි වසර පහ තුළ සැලසුම් කරන සංවර්ධන ඉලක්ක මත රටේ අනාගතය තීරණය වන බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.රටේ සංවර්ධනය උදෙසා තරුණ තරුණියන්ගේ නායකත්වය අත්‍යාවශ්‍ය බවත් ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමිනි.මන්නාරම නගර සභා සම්මන්ත්‍රණ ශාලාවේදී  (16) පැවැත්වෙන.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය