May 17, 2024

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි

 උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (2024/05/17) සිදු විය. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ සංවර්ධන කටයුතු, අධ්‍යාපන, සංචාරක, ඉඩම් අත්පත් කර ගැනීම, එම දූපත් සඳහා ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාරික අවස්ථා, ආයෝජන කටයුතු ඇතුළු විවිධ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය. පශු […]

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි Read More »

ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි

යාපනය මහ නගර සභාව මගින්   පරිසර පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (2024/05/17) ගුරුනගර් ප්‍රදේශයේදී පැවැත්විණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.  එම්.  චාල්ස් මහත්මිය උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, යාපනය නාගරික කොමසාරිස් ඇතුළු විශාල පිරිසක් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගි වූහ. ගුරුනගර්  වෙරළ තීරයේ අද ආරම්භ කළ මෙම වැඩසටහන මුළු යාපනය දිස්ත්‍රික්කයේම

ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි Read More »