May 16, 2024

යාපනය කෝප්පායි ප්‍රදේශයේ අම්මාච්චි සාම්ප්‍රදායික අවන්හල අද ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අරමුණින්, කාන්තා ජීවනෝපාය මාර්ග නංවාලීම අරමුණු කර ගෙන වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව විසින් යාපනයේ කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අම්මාච්චි සම්ප්‍රදායික ආපනශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතින් අද (16/05/2024) විවෘත කෙරිණි . දරිද්‍රතාවයෙන් සිටින කාන්තා මූලික පවුල්වලට උපකාර කිරීම සඳහා වලිගාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් 10 […]

යාපනය කෝප්පායි ප්‍රදේශයේ අම්මාච්චි සාම්ප්‍රදායික අවන්හල අද ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි Read More »

උතුරු පළාත් පානීය ජලය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරේ

උතුරු පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකෙරෙන පාලිආරු ජල ව්‍යාපෘතියේ කටයුතු අද (2024/05/15) . ආරම්භ විය.මන්නාරම, වේලන්කුලම් ප්‍රදේශයේ සමාරම්භක උත්සවය පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සභා කථානායක, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම

උතුරු පළාත් පානීය ජලය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරේ Read More »

මුලතිව් මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

මුලතිව් දිස්ත්‍රික්කයේ මන්ති සහ තුනුකායි ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම සඳහා අද (2024/05/15) මුල්ගල් තබන ලදී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ජල පවිත්‍රාගාරය ඉදිකිරීමට මුල්ගල් තැබූහ. භූගත ජලය හේතුවෙන් මන්ති සහ තුනුකායි ප්‍රදේශවල සියයට තුනක

මුලතිව් මල්ලාවි නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම Read More »