නියෝජ්‍ය ප්‍රධාන ලේකමි කාර්යාලය - සැළසුම්

Web Banner55

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්

එම් ක්‍රිබාසුතන් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – සැලසුම්

අංක.63, නල්ලූර් හරස් වීදිය, නල්ලූර්, යාපනය.

පොදු දුරකථන අංකය : +94-21-2230355
ෆැක්ස් අංකය :+94-21-2230354
විද්‍යුත් තැපෑල : northplanning@gmail.com

මෙහෙවර :

ශක්තිමත් ප්‍රතිපත්ති සහ සැළසුමි කාර්යක්මව හා ඵළදායිව කළහැකි පරිසරයක් ඇතිකිරිම ත`ළින් ජනතාවගේ අභිලාෂයන් ඉටුකළහැකි පරිදි තිරසාර ආර්ථික සංවර්ධනයක් පළාත තුල ස්ථාපිත කිරිම.

ප්‍රධාන කාර්යන් :
  • උත`රු පළාතේ සැළසුමි ක්‍රියාවලි ස්ථාපිත කිරිම සහ සැළසුමි ක්‍රමය ප්‍රථිසංවිධානය කිරිම.
  •  සියලුම පරිපාලන මටිටම් වලදි සැළසුමි හැකියාවන් සංවර්ධනය කිරිම.
  • උත`රු පළාතේ සැළසුම් කටයුත` වලදි අවශ්‍ය සහාය ලබාදිම. 
  • උත`රු පළාත් සැළසුම් කමිටුවේ සහ ලේකම් කමිටුවේ කටයුත`වල කාර්ය සාධනය නැංවිම.
  • මධ්‍යකාලින සහ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සමිබන්ධීකරණය කිරිම.
  •  ප්‍රාදේශිය සංවර්ධන සැළසුම් සහ ආංශික සංවර්ධන වැඩසටහන් සහ අනෙක`ත් ජංගම ව්‍යාප්තිවලට අවශ්‍ය මගපෙන්වි වල උපාය මාර්ග යනාදිය ඇතිකිරිමට ප්‍රධාන ලේකම්ට සහායවිම.
  • පළාත් ආයතන අතර සැළසුම් තොරත`රු ක්‍රමයක් ස්ථාපිත කිරිම සහ නඩත්තු කිරීම  සහ සමිබන්ධිකරණය කිරිම යනාදිය ක්‍රියාත්මක කිරිම.
  • සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයන් වැඩිදියුණු කිරිමට සහායවිම. 
  • ඒකාබද්ධ  සංවර්ධන ප්‍රවේශයන්  ත`ලින් ආංශික සංවර්ධන විෂයන් උසස් කිරිමට සහාය දැක්විම.
  • උත`රු පළාතේ ආයතන අතර ඨෂී ආශ්‍රිත භාවිතයන් ඇතිකිරිමට අවශ්‍ය දත්ත ලබාදිමට සහායවිම.
  • උත`රු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාල සංවර්ධන වැඩසටහන් සහ විදේශිය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාප්ති සමිබන්ධිකරණය කිරිම.
  • පළාත් සභාවට වෙන්කරන ලද විෂයන් වල ප්‍රාග්ධන වියදම් සමිබන්ධ වැඩසටහන්වල ප්‍රගතිය ඇගයිමට සහායවිම.
  • පළාත ත`ළ රජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාග්ධන වියදම් සමිබන්ධ වැඩසටහන් අධීක්ෂණය කිරිම.

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය : නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය – සැලසුම්, උතුරු පළාත් සභාව, නුවර පාර, කෛතඩි, යාපනය

පොදු දුරකථන අංකය : 021-2230451

ෆැක්ස් අංකය : 021-2230354

විද්‍යුත් තැපෑල : northplanning@gmail.com

තනතුර නම
දුරකථන අංකය
විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – සැලසුම් එම්. ක්‍රිබාසුතන් මහතා සෘජු දුරකථන අංකය: 021-2230355
ෆැක්ස් අංකය : 021-2230354
ජංගම දුරකථන අංකය:0777760680
northplanning@gmail.com
අධ්‍යක්ෂ – සැලසුම්   සෘජු දුරකථන අංකය: 021-2219280
ජංගම දුරකථන අංකය: 0777760680
 
සහකාර සැලසුම් අධ්‍යක්ෂ වී. සොක්කනාදන් මහතා සෘජු දුරකථන අංකය: 0213202504
ජංගම දුරකථන අංකය:0777916065
 
සහකාර සැලසුම් අධ්‍යක්ෂ කේ. නිරංජලා මහත්මිය සෘජු දුරකථන අංකය: 0213202485
ජංගම දුරකථන අංකය:0779286035
 
0771457695

LATEST NEWS & EVENTS